සබරගමුව පළාත් ප්‍රාථමික අධ්‍යාපන ඒකකය සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවක් පසුගිය දා රත්නපුර කෞතුකාගාරයේ දී පැවැත්විනි. මේ සදහා සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චි මහතා සමග එම වැඩමුළුව සාර්ථක ලෙස සංවිධානය කරන ලද ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ධන මහත්මියද ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ ප්‍රධාන ගුරු උපදේශක චමින්ද කුසුම්සිරි මහතාද ඒ අතර විය.








