වැඩසටහන්

    
                                                                                        මගේ අංකය -ර/අධ්‍යා/සං/04                                                                                            දිනය -               2013 /05/20
                                                                           

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව
ගැටන්ගම- රත්නපුර
SABARAGAMUWA PROVINCIAL DEPARTMENT OF DUCATION GETANGAMA - RATNAPURA

විදුහල්පති මගින්
....................... මයා/මිය/වෙත
විදුලොව  සැරිසර 2013 - ගුරු කදවුර
සබරගමුව පලාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවෙ ප්‍රාථමික අධ්‍යාපන අංශය සංවිධානය කරන 3,4,5 ශ්‍රේණිවල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකමි විෂයේ අන්තර්ගත ආරමිභක විද්‍යා සංකල්ප වලට අදාලව ප්‍රාෙයා්ගික පරීක්ෂණ හා උපකරණ , ඇටවුමි සහිතව ක්‍රියාත්මක කරනු ලබන උත්ක වැඩසටහන පහත සදහන් පරිදි පැවැත්වෙ.

දිනය        - 2013-05-28
වෙිලාව   - පෙ.ව.8.00 - ප.ව 5.00
ස්ථානය    -  මෙනේරිපිටිය අධ්‍යාපන සමිපත් මධ්‍යස්ථානය
මෙ සදහා නියමිත ගුරු කණ්ඩයමක් තෝරාගෙන ඇති බැවින් ඔබගේ සහභාගිත්වය අනිවාරයවෙ. සහභාගිත්වය වෙනුවෙන් දීමනා හා රාජකාරි නිවාඩු හිමිවෙ.ආහාරපාන සපයනු ලැබෙ.

අත්සන් කළා
...............................                                                 අ/කලේ-ආර් .අබෙසිංහ
එන් .වී.ඩි.එචි.ගුණවර්ධන                                                      පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ                                                     සබරගමුව පළාත
ප්‍රාථමික අධ්‍යාපන