වසර ශිෂත්ව විභාගයට පෙනීසිටි සබරගමුවේ දරුවන් 30 000කට ක්‍රියාකාරකම්
පුහුණුවක්
සබරගමුව පළාතේ 5 ශිෂත්ව විභාගයට පෙනීසිටි සිසු-සිසුවියන් 30 000කට පමණ
දෙසැම්බර් මස දක්වා ක්‍රියාකාරකම් පුහුණුව ලබාදීම අරඹා ඇත.
මෙනේරිපිටිය අධ්‍යාපන පුහුණු ආයතනයේ දී 13 දින පැවැති පුහුණු
ක්‍රියාකාරකම් වැඩසටහන්වලට සබරගමුව පළාත් අධ්‍යාපන ඇමැති නිතිඥ භාණු
මුණිප්‍රිය,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පු ආරචිචි,ප්‍රථමික
අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉරෝෂි ගුණවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු ගුරුමහත්ම
මහත්මීන් සහ සිසු-සිසුවියෝ සහභාගී වූහ.