සබරගමුව පළාත් ප්‍රාථමික අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා හිරා්ෙෂි ගුණවර්ධන
මහත්මියගේ සංකල්පයකට අනුව 5 වසර උගන්වන ගුරු මහත්ම මහත්මීන් හා එම දරුවන්
සදහා පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහන් මගින් 2014 වසර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම පළමු
ස්ථානය ලබා ගැනීමට අප පළාත සමත් විය. රත්නපුර සුමන සමන් දේවාලයේදී 5 වසර දරුවන් සමග පූජාවක් පවත් වා භාර හාර ඔප්පු කිරීමක් මෙදින සිදු කරන ලදී.
(සියළුම පින්තූර නරඔන්න පින්තූර ගැලරියට යන්න)