2015/06/05

2015 සිසුසවිය එලිදැක්විම හා සබරගමුව 5 ශිෂත්ව විභාගයට පෙනිසිටින සිසුසිසුවියන් අධ්‍යාපනය ලබාදිම වැඩසටහන අරඹකරයි,5 ශිෂත්ව විභාගයේ සිංහල මාධ්‍ය හා දමීල මාධ්‍ය ප්‍රථම ස්ථානය බවට පත්වු සබරගමුව පළාත මෙවර තවත් ඉදිරියට ගමන් කිරිම අරමුණු කරගෙන ප්‍රථමික අධ්‍යාපනය ඉලක්ක කරා රුගෙන යාමට පියවර ගෙන ඇති අයුරු ගුරුවරුන්දැනුමෙන් පොෂණයකර වැඩසටහන් ක්‍රියාත්මක කල අයුරු සබරගමුව පලාත් අධ්‍යාපන ඇමති නිතිඥ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.
ප්‍රථමික අංශ භාර අධයපන අධ්‍යක්ෂිකා ඉරෝෂි ගුණවර්ධණ මහත්මිය වැඩසටහන ක්‍රියාත්මක කලේය.

2015/03/10

හිරෝෂි ගුණවර්ධන මහත්මියගේ සංකල්පයකට අනුව ප්‍රාථමික ගුරු මහත්ම මහත්මීන් සහභාගී වූ  විශේෂ පරිඝණක පුහුණුවක් පසුගිය දා පැවති අතර එම අවස්ථාවට සහභාගි වූ


2014/01/17

සබරගමුව පළාත් ප්‍රාථමික අධ්‍යාපන ඒකකය සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවක් පසුගිය දා  රත්නපුර කෞතුකාගාරයේ දී පැවැත්විනි. මේ සදහා සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චි මහතා සමග එම වැඩමුළුව සාර්ථක ලෙස සංවිධානය කරන ලද ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ධන මහත්මියද ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ ප්‍රධාන ගුරු උපදේශක චමින්ද කුසුම්සිරි මහතාද ඒ අතර විය.

             

ශිෂ්‍යත්වයෙන් හොදම අධ්‍යාපන කලාපය කෑගල්ල

පළමු දෙවැනි හා  තෙවැනි ස්ථාන වසර තුනකදීම එකම කලාප තුනකට මෙවර මෙවර ශිෂ්‍යත්ව විබාගයට පෙනී සිට සිසුන් අතරින් එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35 කට නොඅඩු ප්‍රශ්න පත්‍ර දෙකටම ලකුණු 70 කට වැඩියෙන් ලැබූවන්ගේ ප්‍රතිශතය අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කෑගල්ල අධ්‍යාපන කලාපය ය. ප්‍රතිශතය සියයට 89.58 කි. නිකවැරටිය ( 89.33% ) , දෙවැනි ස්ථානයටත් කුලියාපිටිය අධ්‍යාපන කලාපය (89.03 % ) තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.
පසුගිය වසරේදී කුලියාපිටිය (84.75%) නිකවැරටිය (84.33%) කෑගල්ල (84.05%) ලෙස පිළිවෙලින් ප්‍රථම, දෙවැනි , හා තෙවැනි ස්ථාන ලබා තිබේ.
ඊට පෙර වසරේදී (2012) නිකවැරටිය(81.55%) කුලියාපිටිය (78.75%)හා කෑගල්ල (78.04%) ලෙස පිළිවෙලින් පළමු , දෙවැනි හා තෙවැනි ස්ථාන ලබා ඇත. 
මෙහි විශේෂත්වය නම් මෙම වසර තුනේදීම මෙම අධ්‍යාපන කලාප තුන පළමු , දෙවැනි හා තෙවැනි ස්ථාන රදවා ගැනීමට සමත් වීමය.

2014/11/04

our sincere gratitude for you.......
according to the scholarship exam result students from sabaragamuwa province got the Island first and third(first in Tamil medium)places
according to the above cut off marks Sabaragamuwa province came first in Island..
so many activities we did for helping them before the exam with the help of our Hon.minister of education.
we create new activities according to his guidance .

2014/10/24

සබරගමුව පළාත් ප්‍රාථමික අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා හිරා්ෙෂි ගුණවර්ධන මහත්මියගේ  සංකල්පයකට අනුව 5 වසර උගන්වන ගුරු මහත්ම මහත්මීන් හා එම දරුවන් සදහා පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහන් මගින් 2014 වසර  5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය ලබා ගැනීමට අප පළාත සමත් විය. රත්නපුර සුමන සමන් දේවාලයේදී 5 වසර  දරුවන් සමග  පූජාවක් පවත් වා භාර හාර ඔප්පු කිරීමක් මෙදින සිදු කරන ලදී.
(සියළුම පින්තූර නරඔන්න පින්තූර ගැලරියට යන්න)



2014/09/30

මෙවර 5 වසර සිහල දමිළ පළමු ස්ථාන දෙකම සබරගමුවට .දස වසක් තුළ හත්වෙනි තැන සිට පළමු තැනට සබරගමුව

 
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සිංහල මෙන්ම දමිළ මාධ්‍ය ප්‍රථම ස්ථාන දෙකම සබරගමු පළාතේ පාසැල් දරු දැරියන් දෙදෙනෙකු හිමිකරගත්හ.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 199ක් ලබාගත් ඇඹිලිපිටිය ආදර්ශ ද්විතීයික පාසලේ වෙනුර නිම්සෙත් මුළු දිවයිනේම පළමු ස්ථානය හිමිකරගත් අතර මාවනැල්ල සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ මොහොමඩ් බිස්වාල් ෆාතිමා සාමා ලකුණු 197ක් ලබා දෙමළ මාධ්‍ය දිවයිනේ ප්‍රථමයා බවටත් සමස්ත විභාග ප්‍රතිඵල වලට අනුව දිවයිනේම තෙවෙනියා බවටත් පත්විය.

2014/09/19
වසර ශිෂත්ව විභාගයට පෙනීසිටි සබරගමුවේ දරුවන් 30 000කට ක්‍රියාකාරකම් පුහුණුවක්
සබරගමුව පළාතේ 5 ශිෂත්ව විභාගයට පෙනීසිටි සිසු-සිසුවියන් 30 000කට පමණ දෙසැම්බර් මස දක්වා ක්‍රියාකාරකම් පුහුණුව ලබාදීම අරඹා ඇත.
මෙනේරිපිටිය අධ්‍යාපන පුහුණු ආයතනයේ දී 13 දින පැවැති පුහුණු ක්‍රියාකාරකම් වැඩසටහන්වලට සබරගමුව පළාත් අධ්‍යාපන ඇමැති නිතිඥ භාණු මුණිප්‍රිය,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පු ආරචිචි,ප්‍රථමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉරෝෂි ගුණවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු ගුරුමහත්ම මහත්මීන් සහ සිසු-සිසුවියෝ සහභාගී වූහ.